පෙර පුහුණු කළ TensorFlow.js මොඩලයක් මගින් බහු වස්තු හඳුනාගැනීම

"වෙබ් කැමරාව සක්‍රීය කරන්න" බොත්තම එබීමට පෙර මොඩලය ලෝඩ් වන තෙක් සිටින්න. ලෝඩ් වී අවසන් වූ පසු එම බොත්තම නියමිත පරිදි පෙනෙනු ඇත.

මෙය වෙබ් සර්වරයක් හරහා බ්‍රවුසරයකින් පිවිසි විට පමණක් නිවැරදිව ක්‍රියා කරයි. index.html ගොනුව මත ඩබල්ක්ලික් කර බ්‍රවුස්රයකින් එය විවෘත කිරීමෙන් මෙය නිවැරදිව ක්‍රියා නොකරයි.

මෙම ආදර්ශක මෘදුකාංගය ඔබ වෙත ගෙන එනුයේ https://www.training.lk/ මගිනුයි. මෙය ගූගල් සමාගමේ Jason Mayes විසින් සකසන ලද්දක සිංහල පරිවර්තනයකි. මූලාශ්‍රය